НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three

A+ A-

දැන් නම් මට මෙතන ඉන්න උන් අදාලම නෑ…අද නම් මේකිට මෙතනම අරිනවා…මන් එයාගේ තොල් වලට පාත් වුනා….ඒත් නැහැ….මගේ තොල් එයාගේ තොල් වල ගෑවෙන්න මිලිමිටරයක් විතර තියෙද්දී….

*සලාන්.*

අපේ ඉස්සරහ තිබ්බ ග්ලාස් ස්ටූල් එක කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා…නිකන් නෙවෙයි…වීදුරු රතු පාටට හරවල…

ජන්කුක්….ඔව් වෙන කවුරුවත් නෙවෙයි මෙච්චර වෙලා මට ඉස්සරහ කවුච් එකට වෙලා බෝතලයක් බදාගෙන හිටපු ජන්කුක්….

උගේ වම අතේ තාමත් විස්කි බෝතලේ…දකුණු අත තනි රතු වෙලා ගිහින්…උගේ අත හොදටම තුවාල වෙලා…. උගේ මිට මෙලවුණු දකුණු අත ස්ටූල් එක බිදලා දාල…ස්ටූල් එකේ වීදුරු කෑලි බිම පුරාම…යකෝ මූ…කොහොමද එක පාරකින් මේ වීදුරුව කුඩු කරේ…පුදුම යකෙක් නේ….

උගේ මූන රතු වෙලා ගිහින්..මොකකට හරි නහුතෙටම නැගල….බෙල්ලේ අත්වල නිල් කොළ පාටට නහර පවා ඉලිප්පිලා….මෙච්චර වෙලා සමදානෙන් බෝතලේ එක්ක ලව් කරපු මේ මිනිහට එකපාරටම මොකක්ද උනේ….

මේකා මගේ දිහා මරාගෙන කන්න වගේ බලාගෙන ඉන්නවා…මෙච්චර වෙලා කෝලම් කරපු අපේ සෙට් එකේ උන් ටිකයි ජෙනීයි හොල්මන් වෙලා… ජෙනී බය වැඩි කමට මගේ අතේ එල්ලිලා…

තරහ වැඩි කමට කම්මුල් නලියනවා මේකාගේ…ඒ තරහින් ගිනි ගන්න යක්ෂ ඇස් දිහා බලන් ඉන්න බැරි තැන මන් බිම බලාගත්තා…

ඒත් ඇයි…මන් මේකට බය වෙන්න ඕනද?මන් වැරද්දක් කරේ නැහැ නේ….

මන් ආයෙත් එයාගේ දිහා බැලුව..තව තත්පර ගානක් මගේ දිහා ගිනි ගන්න ඇස් වලින් බලන් හිටපු ජන්කුක් ජෙනී අල්ලාගෙන ඉන්න මගේ අත දිහත් බලල අතේ තිබ්බ බෝතලෙත් අරගෙන වැනි වැනී ගිහින් කැරොකේ රූම් එකේ දොරත් පයින් ගහල ඇරගෙන එලියට ගියා…

පිස්සු උට්ටක් නේ යකෝ…ඌ මේස කුඩු කරන්නයි අපි බය වෙන්නයි…

කවුද හලෝ මේ…අපි බය වේවි…අමෝර් අමෝර් ඇන්ඩ් හිස් නේම් ඊස් ජෝන් සීනා කිව්වලු…

ජියොන් ජන්කුක් හෙවත් ජෝන් සීනා මේස කුඩු කරලා දොරවල් කඩාගෙන එලියට ගිහිනුත් විනාඩි පහක් දහයක් යනකම් අපි සෙට් එකම ෆුල් අන්දොස්….

ඒත් අකුණක් ගැහුවා වගේ මට එක පාරටම මැවිලා පෙනුනේ හිල් වෙලා තිබ්බ ජන්කුක්ගේ අත…මිනිහගේ අතම රතු පාට වෙන්න තරම් ලේ ගිහින්…එහෙන් ඒ පිස්සා හොදටම බීල…කොහේ ගියාද මන්ද….ඔහොම ගිහින් මොනවා හරි කරගත්තොත්….

නැ මන් කියන්නේ මොනවා උනත් ඒකා මගේ සහෝදරයා වගේ මිනිහනේ…

මන් මගේ අතේ එල්ලිලා හිටපු ජෙනී à·€ පැත්තකට තල්ලු කරලා දාල කැරොකේ රූම් එකෙන් එලියට දිව්වෙ ජන්කුක් පාරට බැහැල පිස්සෙක් වගේ මොනවා හරි කරගන්න කලින් ඌ à·€ හොයාගන්න…

මන් කැරොකේ බාර් එක පුරාවටම දිව්වා ජන්කුක් à·€ හොයාගන්න…වැඩිය ඕන නැ…සිහියක් පතක් නැතුව වොෂ් රූම් වලට එබෙන්න ගිහින් ටොයිලට් පේපර්ස් වලින් පාවා ගුටි කාල තිත්ත කුණුහර්පත් අහගත්තා…

අන්තිමට මට ජන්කුක් කියන එකාව හම්බවෙනකොට මගේ හොද පණ ගිහිල්ල…

“මේක හොදට අහගනින් මිසිස් ජියොන්..උබේ ඔය මායම් වලට මගේ ඩැඩා අහු උනාට මන් අහු වෙන්නේ නැ….මන් මේ හොදින් කියන අන්තිම වතාව….ආයෙ පාරක් උබේ දූ පොඩ්ඩ මගේ ඇගේ එල්ලන්න ආවොත්…උබට ඒකිගේ විනාස වෙච්ච බොඩිය කාණුවකින් හොයාගන්න ලැබේවි….”

“හුකනවා…ෂිට්…. “

ජන්කුක් පාකින් එකට වෙලා හෙන අමාරුවෙන් උගේම කළු පාට කැබ් එකට හේත්තු වෙලා එක අතකින් බෝතලෙයි අනිත් අතෙන් ෆෝන් එකයි තියාගෙන උගේම අම්මට තිත්ත බෂාවෙන් බනිනවා…

අන්තිමට ඒ මනුස්සයට මරණ තර්ජනේකුත් කරපු ජන්කුක් කුනුහර්පෙකුත් කියාගෙන උගේ ෆෝන් එක ලග තිබ්බ කොන්ක්‍රීට් කණුවට දමලා අරිනකොට දණිස් දෙකට අත් තියාගෙන හති ඇර ඇර හිටපු මාවත් ගැස්සිලා ගියා….

මේකට මක් වෙලාද? පිස්සු පකා…අච්චර ආදරෙන් අපිටත් සලකන උගේ අම්මට කුණුහරපෙන් බනින්න තරම් මොකක්ද වෙලා තියෙන්නේ…හරි හරි අම්මා කිව්වට අම්ම නෙවෙයි කුඩම්මා…ඒත් ඒ මනුස්සයා මුට බෙදුවෙත් එයාගේ දුවට බෙදන හැන්දෙන් ම තමයි,…එහෙව් හොද මනුස්සයට නේ මූ බනින්නේ…

දුව ඇගේ එල්ලන කතාවක් කිව්වේ මේකට සුළු සහෝදරිව බදින්න වෙලා වගේ…ඒ උනාට ඒකි සීදේවි කෙල්ල…පපුවයි පුකයිත් සාරෙට…අකමැති වෙන්න දෙයක් ඇත්තෙත් නැ…අනික දේපල පිට යන්නෙත් නැ….මන් වගේ නම් බදිනවා…මුට පින නැ…

පැපරාසි කාරයො එහෙම මෙව්වා බලාගෙන ඉන්නවා නම් ජන්කුක්ගේ අප්පට රෙදි නැතුව තමයි චන්දෙ ඉල්ලන්න වෙන්නේ….ඇයි ඉතින් අගමැති පුත්‍රයා නිකන් හැසිරෙන්නේ මුඩුක්කු මැරයෙක් වගේනේ….

ඇගට පතට නොදැනී මේස කුඩු කරන්නයි….මරණ තර්ජන කරන්නයි…කුණුහරප පලන්නයි…අමෝර් අමෝර් ජෝන් සීනා…

මන් බලාගෙන ඉදිද්දිම ජන්කුක් අතේ තිබ්බ බෝතලේ සම්පූර්ණයෙන් හිස් කරා…ඌ බෝතලේ කුඩු වෙලා යන්නම පොළොවේ ගැහුවා….

පස්සේ ඌ අර තුවාල වෙලා ලේ නෑවිල තිබ්බ අත මිට මොලවල එතන තිබ්බ කොන්ක්‍රීට් කණුවට ගහගෙන ගහගෙන ගියා…බලාගෙන ඉද්දි සුදු පාට කණුවේ මූ ගහපු තැන රතු පාට වෙලා ගියා…

තවත් බලන් ඉන්නත් බැ…ඒත් එතෙන්ට ගියොත් අන්ඩක් කඩාගන්න වේදෝයි කියලත් ෂුවර් නෑ…

ඔන්න ඔහේ ඕන පුකක් කියල ගොන් මෝඩ ටේහ්යුන්ග් හෙවත් මම කණුව මරාගෙන කන්න හදන ජන්කුක්ගේ උරහිසෙන් ඇදල කණුවෙන් එහාට කරා…..

එහාට කරලා නිකන් හිටියෙ නෑ…ඇදල ඇරිය කන පැලෙන්න කනේ පාරක් චාටස් ගාල….

“පිස්සුද මිනිහෝ මැරෙන්න හදන්නේ?”

කම්මුල අල්ලගෙන මගේ දිහා ගිනි ගන්න ඇස් වලින් බලාගෙන ඉන්න ජන්කුක්ගෙන් මන් ඇහුව…

“මොකෝ උබ රවන්නේ? උබ මාව කන්න වගේ බලන් හිටියට මන් උබට බය නැ යකෝ…පිස්සෙක් නොවී ගෙදර පලයන්…ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගනින්….”

මගේ කට මහා සද්දෙන් කටර් එක වගේ වැඩ කරාට ජන්කුක් එක වචනයක් කිව්වේ නෑ…මන් උට බනිද්දි ඌ කරේ මුඩුම මුසලයෙක් වගේ මගේ දිහා බලාගෙන හිටපු එක…සැක්…කැගහපු එකත් අපරාදේ…උගේ ඉස්සරහට වෙලා රිලවෙක් නටනවා වගේ පෙනුනද දන්නේ නැ මන් අත පය විසි කර කර කැගහපු එක…

“මේ ජන්කුක් ඇහුනද මන් කියපු එක…පිස්සෙක් නොවී ගෙද~~ආ…ආව්…අතාරිනවා ඕයි…මාව අතැරපිය…ආව්…ආව්ව්…රිදෙනවා යකෝ….”

හරිනේ අමාරුව…ඉල්ලන් කෑමේ පන්තියේ ගොන් ටේහ්යුන්ග් ලෙසටම ඉල්ලන් කෑවා…

මන් කියවගෙන කියවගෙන යද්දී එක පාරටම මගේ ඔලුව පිටිපස්සෙන් කොණ්ඩ අහුරක් තද කරලා අල්ලගත්ත ජන්කුක් මන් මර ලතෝනි දෙද්දීම මාව ඇදගෙන ගිහින් උගේ කැබ් එකට විසික් කරා…යකෝ මූ කන්නේ යකඩ ද?එක්කෝ මූද හල්ක්….

මාස්‌ පතා ජිම් යන මට ජන්කුකාගේ යකඩ අත් වලින් බේරෙන්න බැරි උනා කියන එක මගේ ඔලුව වටේ කැරකෙද්දී මට දැනුනේ මගේ පිරිමිකම දිය වෙලා කලිසම පල්ලෙන් වැක්කෙරුණා වගේ…කැතයි නේ….

මාව පන නැති බෝනික්කෙක් ගාණට ඇතුලට විසික් කරපු ජන්කුක් දොරත් දඩස් ගාල වහල දාල ඩ්‍රයිවින් සීට් එකට නැගල සීට් බෙල්ට් දාගන්නේ වත් නැතුව කැබ් එක ස්ටාර්ට් කරා…

මූ මාව මේ කොහෙද කුදලන් යන්නේ?

දීපු කනේ පාරට මගෙන් පලිගන්න ද?

ඒ උනාට අපි යාලුවෝ නේ….ඌ පලිගන්න එකක් නෑ…

මටත් හොද වැඩේ මූට ඕන උත්ටක් කරගන්න දීලා පාඩුවේ ඉන්නේ නැතුව ගියා වීරයා වෙන්න…දැන් හරිනේ ටේහ්යුන්ග් උබේ පුකේ අමාරුව…

දැන් කරන්න දෙයක් නෑ…මන් කට ඇරියා….

“ජ්..ජ…ජන්කුක්…”

“ජ්ජා….ආආආආඅ……..හෙමින් යමන් හෙමින්……යකෝ……..ජන්කු………………………..අනේ හෙමින් යමන් කෝ…..”

එක වචනයයි කිව්වේ මන්…මෙච්චර වෙලා සාමාන්‍ය වේගෙකින් ඩ්‍රයිව් කරපු ජන්කුක් ස්පීඩ් ලෙවල් එක වැඩිම කරලා කැබ් එක ඩ්‍රයිව් කරන්න ගත්තේ මගේ මර ලතෝනි මැද්දේ…අනේ දෙයියනේ මට දැන්ම මැරෙන්න බෑ….තාම බැන්දෙත් නැ…අනේ මන් දරු සුරතල් බලන්නෙත් නැතුව මැරිලා ගියොත් තෝව අපාගත වෙලත් මදි ජන්කුක්….

“හෙමින්….ඔන්න…ඔන්න බලාගෙන…කණුවක් කණුවක්…හැප්පෙයි උත්ටෝ….”

“හරවපන්….අනේ එපා…ජන්කුක්…වමනේ…අම්මෝ…මට….වමනේ යන්න වගේ…..”

“හෙමින් යමන් යකෝ……..”

මන් අත් දෙකෙන්ම සීට් එක බදාගෙන ජන්කුක්ගේ කන පැලෙන්න තරම් සද්දෙන් ලතෝනි  දුන්නත් ඌ උට නෙවෙයි මන් බෙරිහන් දෙන්නේ වගේ වේගේ පොඩ්ඩක් වත් අඩු නොකර හයි ස්පීඩ් ඩ්‍රයිව් කරා….

අනේ දෙමියනේ මගේ බඩ සෝල් වල කොහේ හරි පාරක වැටිලා වගේ මට දැනුනේ….මූ යන වේගෙට බිල්ඩිමක් වත් හරියට පෙන්නේ නැ….එළියක් පහු වෙනවා විතරයි පෙන්නේ….

මේ ගමන නම් කිම් ටේහ්යුන්ග් ගේ අවසන් ගමන වෙයිද මන්දා….කනවා තෝව මන් කැරි කුක්කා….

ආආආඅ……….ජන්කුක්ක්ක්ක්ක්ක්ක්………..වදින්නම්……හෙමින් යන්නකෝ…………………………….!!!!!!!!!!!!!!

ජන්.#@$#$$$……………………ආආආ………………..

=========================

මේක ෂෝර්ට් එකක් බන්….චැප්ටර්ස් දිගට හොයන්න එපා:)

අනම් මනම් වානා මට කමෙන්ට්ස් තමා ඕනා….

💀🌚💖

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ three light novel, ,

Comment

Leave a Reply

Chapter 3